Rasika Maduwanthi Nisadas Count (34)
Rasika Maduwanthi 2 years ago 90 4 2
කාපන් කොරොනා අපේ ජීවිත අපේ රටේ අනාගතය....☠️ කිසිම හිතක් පපුවක් නැද්ද උබ ට.....? රැළි පිට රැළි එන මුහුදක් වෙන්න හදන්න එපා...? දැන් මේ රැළි හොඳට ම ඇති....? යන්න අපේ රටෙන් අායෙ නොඑන්නම....? අපේ ජීවිත වලින් ඈත් වෙන්න...? රැළි පිට රැළි වලින් ඇවිත් අපේ රටේ ජීවිත බිලිගන්න එපා....⚰️ මේ රැල්ලම උබේ අවසාන රළ පහර කරගෙන අපෙන් ඈත් වෙන්න..... අපට නිදහස දෙන්න.....?? කොරොනා උබව අපිට එපා.... ??????????? ✍️ මදු 2021.05.08 ප. ව 8.02
Rasika Maduwanthi 2 years ago 103 3 5
මන් ඔයාලාගෙන් ප්රශ්නයක් අහන්න ද.....? ඔයාලට හිතෙන විදියට ආදරෙ කියන්නෙ මොකක්ද ❣️ ✍️ මදු 2021.05.05
Rasika Maduwanthi 2 years ago 100 1 1
ගිනි ඇවිලෙන මගෙ හිතට ? ඔබ සීතල දිය පහරක් ⛲ ගින්නෙන් දැවෙන මගේ හිත... නිවාලන්න ට හැකි ඔබට පමනයි ඔබට ම පමණයි ❣️ ගින්නෙන් දැවෙනා මගේ හිත අදින් ඔබට බාර යි...... ඔබ තුරුලේ සැනසෙන්නට ?? මට දැන් අවැසියි .... ඉතිං අපි ආරම්භ කරමු ❣️ අපගේ ජීවිත කාලය සදාකාලික ව එකට ඉන්න ට... ? ✍️ මදු 2021.05.04
Rasika Maduwanthi 2 years ago 120 2 2
පලයන් පලයන් කියලා ඔයා මාව කොච්චර එලෙව්වත් නෑ මන් යන් නෑ කියලා ඔයා එක්ක ම ඉන්නේ ඇයි දන්නවද...... මොකද ❣️ මම ඒ තරමට ඔයාට අාදරෙ යි❣️ හැමදාමත් ඔයා මොනා කිව්ව ත් ඔයා මොනා කරත් මගේ අාදරෙ වෙනස් කරන්න බෑ......... ✍️ මදු 2021.05.02 ප. ව 3.49
Rasika Maduwanthi 2 years ago 92 3 4
සමහරු.......... අද කෙනෙක් ට අාදරෙ කරනවා ❣️ හෙට තව කෙනෙක් ට අාදරෙ කරනවා ❣️ ඛවඩහරි එ අය අැත්තටම පන වගේ කෙනෙක් ට අාදරෙ කරාම... එයා තමන්ව දල ගියාම ? එදාට තේරෙයි ❣️අාදරෙ වේදනාව..... අනිත් අයට දුන්න ගින්දර ?.... තමන් අාදරෙ කරනවා නම්.. අැත්තටම අාදරෙ කරන්න ❣️ ඛවදාවත් කාටවත් බලාපොරොත්තු දීීලා හීන මාලිගා හදල ඒවා ඔයාම කඩල බිදල දාන්න එපා ??? අාදරෙ සෙල්ලමකට ගන්න එපා.... අාදරෙ ට අාදරෙ කරන්න....... ❣️ ✍️ මදු 2021.05.02 පෙ. ව 8.48
Rasika Maduwanthi 2 years ago 91 2 0
සමහරු ටයිම් පාස් එකට ලව් කරද්දී තවත් සමහරු අාදරෙ මුලු ජීවිතයම කරන් ඉන්නවා ❣️ ✍️ මදු 2021.05.02 පෙ. ව .8.30
Rasika Maduwanthi 2 years ago 93 1 0
මගේ මැනික මගේ ආදරේ තරම් ඔබට කියල දෙන්නට හැකිනම් අනේ මන් වාසනාවන්තයි ඒ අතින් ✍ මදූ 2021.05.01 ප.ව.09.41
Rasika Maduwanthi 3 years ago 108 3 5
ඉන්නම් ඔබ එක්ක මට පුලුවන් හැම මොහොතකම ආදරේ කරන්නම් මන් ඔබට මට පුලුවන් තරමටම රැකගන්නම් ඔබව මට පුලුවන් උපරිමයෙන්ම... මදූ ✍ 2020.11.16 10.47 ප.ව
Rasika Maduwanthi 3 years ago 75 4 5
ඔය හිනාවෙන ඇස් දෙකේ මට අතරමන් වෙන්න පුලුවන් නම් ඔය කතා කරන හැම වචනයකම මට තියෙන ආදරෙ ගැන... මන් ගැන... කියවෙනවනම්? මගේ ආදරෙ ?ගැන මට ගොඩක් සතුටුයි මදූ ✍ 2020.11.12 10.15
Rasika Maduwanthi 3 years ago 106 4 5
මගේ ආදරේ කියාගන්න පුලුවන් උනාට ඔයාට දැනෙන්න මට ආදරය කරන්න බැරි උනා මදූ ✍ 2020.11.12 10.11 පෙ.ව
Rasika Maduwanthi 3 years ago 78 4 5
හිතන තරම් සුන්දර නෑලූ ඒ ආදරේ හැටිලු පතන තරම් ඉටුවෙන්නේ නෑලූ ඒ පෙම් පැතුම්ලු මදූ ✍ 2020.11.03 6.33 ප.ව
Rasika Maduwanthi 3 years ago 83 5 4
ජීවිතෙ අනන්ත ය වෙනකන් ම මට ඔයා එක්ක ඉන්න ඕන ❣️ මම ආදරෙයි මගෙ මැනිකට එ තරමටම ❣️ ❣️❣️❣️❣️❣️❣️❣️ ✍️මදු 2021.05.02 ප. ව. 4.08
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps