Rasika Maduwanthi 2 years ago 90 4 2
කාපන් කොරොනා අපේ ජීවිත
අපේ රටේ අනාගතය....☠️
කිසිම හිතක් පපුවක් නැද්ද උබ ට.....?
රැළි පිට රැළි එන මුහුදක් වෙන්න හදන්න එපා...?
දැන් මේ රැළි හොඳට ම ඇති....?
යන්න අපේ රටෙන් අායෙ නොඑන්නම....?
අපේ ජීවිත වලින් ඈත් වෙන්න...?
රැළි පිට රැළි වලින් ඇවිත් අපේ රටේ ජීවිත බිලිගන්න එපා....⚰️
මේ රැල්ලම උබේ අවසාන රළ පහර කරගෙන අපෙන් ඈත් වෙන්න.....
අපට නිදහස දෙන්න.....??
කොරොනා උබව අපිට එපා.... ???????????
✍️ මදු
2021.05.08
ප. ව 8.02
Deesha(දීෂා)❤️ 2 years ago ???
ශශී❤️? 2 years ago ??