Rasika Maduwanthi 1 year ago 31 4 2

Nisadas Image

කොරොනා

කාපන් කොරොනා අපේ ජීවිත
අපේ රටේ අනාගතය....☠️

කිසිම හිතක් පපුවක් නැද්ද උබ ට.....?

රැළි පිට රැළි එන මුහුදක් වෙන්න හදන්න එපා...?

දැන් මේ රැළි හොඳට ම ඇති....?

යන්න අපේ රටෙන් අායෙ නොඑන්නම....?

අපේ ජීවිත වලින් ඈත් වෙන්න...?

රැළි පිට රැළි වලින් ඇවිත් අපේ රටේ ජීවිත බිලිගන්න එපා....⚰️

මේ රැල්ලම උබේ අවසාන රළ පහර කරගෙන අපෙන් ඈත් වෙන්න.....

අපට නිදහස දෙන්න.....??

කොරොනා උබව අපිට එපා.... ???????????

✍️ මදු
2021.05.08
ප. ව 8.02

Comments (2)

Deesha(දීෂා)❤️ 1 year ago ???

ශශී❤️? 1 year ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps