Rasika Maduwanthi 1 year ago 27 3 5

Nisadas Image

ඉන්නම්

ඉන්නම් ඔබ එක්ක
මට පුලුවන් හැම මොහොතකම

ආදරේ කරන්නම් මන් ඔබට
මට පුලුවන් තරමටම

රැකගන්නම් ඔබව
මට පුලුවන් උපරිමයෙන්ම...

මදූ ✍
2020.11.16
10.47 ප.ව




Comments (5)

චතූ 1 year ago පතන්නම් ඒ ආදරේ සුවඳ දැනේවා දිවි පුරාම...❤

Deesha(දීෂා)❤️ 1 year ago ලස්සන ආදරයක් ❤ සතුටින්ම ඉන්න ❤✍️

ශශී❤️? 1 year ago ලස්සනයි ❤️?

Rasika Maduwanthi 1 year ago Thank you ශෂී අක්කි disha akki

Rasika Maduwanthi 1 year ago Thanks චතු akki





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps