Rasika Maduwanthi Nisadas Count (34)
Rasika Maduwanthi 1 year ago 32 3 7
මේක ස්තූති කිරීමක් වගේ අනේ මන්දා එහෙම කියන්න ත් බෑ වගෙ. මන් ගොඩක් ලස්සන්ට කවි නිසදැස් ලියන්න දන් නෑ හිතුන එක නිකන් ලියන්ව . ඒත් මන් දාන නිසදැස් වලට අනිවාරෙන් ගොඩක් වෙලාවට ? චතු ? දීශා ? ඔය දෙන්නගෙ ච්ඔම්මෙන්ට් ලිකෙ තියෙනව .අනේ ම්න්දා මට ගොඩක් සතුටුයි ඔය දෙන්න මට අක්කලා වෙන්න ඇති මට 17 යි. මන් ඔය දෙන්නට මාරම ආදරෙයි ඔයාලගෙ නිසදැස් ගොඩාක් ලස්සනයි . මදු ✍ 2020.10.26 11.56 ප.ව
Rasika Maduwanthi 1 year ago 20 2 2
ආසයි ඔයත් එක්කම ඉන්න ඔයා ලගින්ම හැමදාටම ආසයි මගේ ජීවිතේම ඔයා නමින් වෙන් කරන්න ආසයි ඔය තුරුලෙම අවසන් හුස්ම හෙලන්න මදූ ✍ 2020.10.23 4.09 ප.ව
Rasika Maduwanthi 1 year ago 12 2 2
කවියක් ලිය්න්න ආසයි පද ගැලපීමක් නෑනේ තවම වචෙනෙන් වචනෙ අමුනලා ලස්සන කවියක් ලියන්න ඇත්නම් අනේ කොයිතරම් දෙයක්ද.....? මදූ ✍ 2020.10.22 8.47 ප.ව
Rasika Maduwanthi 1 year ago 24 2 2
මාත් පාට කරා වාරයක් මට අයිති නැති හීනයක් හිතෙනවා නැවත වාරයක් නිම කරන්නට සිතුවමක් ච්ඔපිඩ්..
Rasika Maduwanthi 1 year ago 18 2 2
කොරෝනා ..... යන්න හිතෙන්නෙම නැද්ද ඔයාට අපිව දාලා තවත් ඇයි දුක් දෙන්නේ මිනිසුන්ට 2020 අවුරුද්ද ඔයා ඔයාටම බාර කරගත්ත ද දැන්වත් යන්න ආයේ නොඑන්නම ............... මදූ ✍ 2020.10.21 7.24 ප.ව
Rasika Maduwanthi 1 year ago 39 2 3
මම = ආදරෙයිද මට එයා = මන් ආදරෙයි මම = ඇත්තම ද එයා = ඔව් මම = දිවුරන්න එයා = ඔයා පල්ලා මම = ? මදූ ✍ 2020.10.19 7.48 ප.ව
Rasika Maduwanthi 1 year ago 19 0 0
Rasika Maduwanthi 1 year ago 19 4 3
අනිත් හැමෝම එක්ක හිනාවෙන මට විතරක් නපුරුකම් කරන මන් ඇඩුවොත් හිනස්සන ආදරෙයි නේද නුබ මට නපුරුකම් කෙරුවට ඔබේ හිනාවට වශී වෙලා මම හීනෙනුත් පෙන්නේ නුබේ හිනාවම ? ඔබේ කටහඩ දෝන්කාර දේන්නෙ මගේ හදවත තුල ලබ් ඩබ් නොවෙයි මගෙ හදේ ගැස්ම ඔබේ නමයි මගේ හදේ ගැස්ම මදූ ✍ 2020.10.18 11.00 ප.ව
Rasika Maduwanthi 1 year ago 16 3 1
අකීකරූ සිතුවිලි නවතන්න නොහැකි මට කොහෙන් ගලා එනව දෝ කියා නොදනිමී මම සිතටවත් නැත නිදහසක් කිමද පලිගන්නෙ මේ විලසට අවැසි මා හට නිදහසක්මය. කවදා ලැබෙයි දෝ සිතේ නිදහස මදූ ✍ 2020.10.18 10.40 ප්.ම්
Rasika Maduwanthi 1 year ago 17 3 2
ඔබ වෙනුවෙන් මා ඉන්නම් සැමදා නුබ කැමතිනම් පමනක් නෑ කිසිදා වෙන්නේ ඔබට කරදරයක් ඔබට මා වදයක් යැයි සිතෙනා ඊලග නිමේශයේ මා යන්නම් ඔබෙන් ඈතට ........ අගයක් නැති තැන අකමැතියි මා රැදෙන්නට එය තෙරෙන කල නැත මා නුබ ලග...... ඔබේ සතුට ඇති තැනට යන්න අවසර දෙන්නම් ඔබ හට කිසි විටෙක බාදාවක් නොවෙන්නම් මා නුබට ඉන්න සතුටින් සදාකාලිකව පතන්නම් මා ඔබේ සතුටම ? මදූ ✍ 2020.10.18
Rasika Maduwanthi 1 year ago 16 2 2
සිහි වෙන්නේ නුබ පමනමයි ඔය සිනහවයි , ඔය කතාවයි පෙම් බැන්දේ නුබටමයි නුබ මගේමයි මා නුබේමයි සත්තකින් හරි ආදරෙයි මන් මදූ✍️ 2020.10.18
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps