Rasika Maduwanthi 3 years ago 138 3 7

Nisadas Image

? චතූ අක්කි ? දීශා අක්කි

මේක ස්තූති කිරීමක් වගේ අනේ මන්දා එහෙම කියන්න ත් බෑ වගෙ.
මන් ගොඩක් ලස්සන්ට කවි නිසදැස් ලියන්න දන් නෑ හිතුන එක නිකන් ලියන්ව . ඒත් මන් දාන නිසදැස් වලට අනිවාරෙන් ගොඩක් වෙලාවට ? චතු ? දීශා ? ඔය දෙන්නගෙ ච්ඔම්මෙන්ට් ලිකෙ තියෙනව .අනේ ම්න්දා මට ගොඩක් සතුටුයි ඔය දෙන්න මට අක්කලා වෙන්න ඇති මට 17 යි. මන් ඔය දෙන්නට මාරම ආදරෙයි ඔයාලගෙ නිසදැස් ගොඩාක් ලස්සනයි .

මදු ✍
2020.10.26
11.56 ප.ව

Comments (7)

චතූ 3 years ago Thanks මධූ?...මම අක්කා තමයි. මට 21 යි..

චතූ 3 years ago මොන හැගීම වුණත් වචන අතරේ කුරුටු ගාන මිනිස්සුන්ගෙ හිත් හරි සංවේදියි කියලා මට හිතෙනවා.ඔයත් එහෙමයි.

චතූ 3 years ago හැමදාම ලියන්න... ?✍ ❤️????

Rasika Maduwanthi 3 years ago Thank youu chathu akki ? oyath me wage hamadama lassana sithuvili akuru karanna mn baln innawa

ශශී❤️? 3 years ago දිගටම ලියන්න නන්ගි ❤

චතූ 3 years ago

Deesha(දීෂා)❤️ 3 years ago Ane thanks නංගි මම ඔයාට අක්කි කෙනෙක් මට 20යි. ඔයත් ලස්සනට ලියනවා. දිගටම ලියන්න ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps