Rasika Maduwanthi 3 years ago 170 0 0

Nisadas Image

හද ගැස්ම

අනිත් හැමෝම එක්ක හිනාවෙන
මට විතරක් නපුරුකම්
කරන

මන් ඇඩුවොත් හිනස්සන
ආදරෙයි නේද නුබ මට
නපුරුකම් කෙරුවට

ඔබේ හිනාවට වශී
වෙලා මම
හීනෙනුත් පෙන්නේ නුබේ
හිනාවම ?

ඔබේ කටහඩ දෝන්කාර
දේන්නෙ මගේ හදවත තුල
ලබ් ඩබ් නොවෙයි මගෙ හදේ ගැස්ම ඔබේ නමයි මගේ හදේ ගැස්ම

මදූ ✍
2020.10.18
11.00 ප.ව

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps