Rasika Maduwanthi 3 years ago 86 2 2

Nisadas Image

පද නොගැලපේ

කවියක් ලිය්න්න
ආසයි
පද ගැලපීමක්
නෑනේ තවම
වචෙනෙන් වචනෙ
අමුනලා
ලස්සන කවියක්
ලියන්න ඇත්නම්
අනේ කොයිතරම් දෙයක්ද.....?

මදූ ✍
2020.10.22
8.47 ප.ව

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ? ඔයා ලියන්නෙ ?

චතූ 3 years ago ?දවසක ලියන්න. ලස්සනම කවියක්. ජීවිතේ මතම





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps