Rasika Maduwanthi 3 years ago 214 2 2

Nisadas Image

මන් අාදරෙ යි

පලයන් පලයන් කියලා ඔයා
මාව කොච්චර එලෙව්වත් නෑ මන් යන් නෑ කියලා ඔයා එක්ක ම ඉන්නේ ඇයි දන්නවද...... මොකද

❣️ මම ඒ තරමට ඔයාට අාදරෙ යි❣️

හැමදාමත් ඔයා මොනා කිව්ව ත් ඔයා මොනා කරත් මගේ අාදරෙ වෙනස් කරන්න බෑ.........

✍️ මදු
2021.05.02
ප. ව 3.49

Comments (2)

Dila ???? 3 years ago ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps