Rasika Maduwanthi 2 years ago 103 3 5
මන් ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහන්න ද.....? ඔයාලට හිතෙන විදියට ආදරෙ කියන්නෙ මොකක්ද ❣️ ✍️ මදු 2021.05.05
Deesha(දීෂා)❤️ 2 years ago ආදරයට හරියටම අර්ථකථනයක් දෙන්න අමාරුයි.. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක වෙනස්.. ඒත් හදවතට දැනෙන ලස්සන හැඟීමක්..❤️
Premudi Chanchala 2 years ago ආදරේට එක මතයක් නෑ එක එක්කෙනා ආදරේ විදින විදියට තමයි ආදරේ කියන්නේ එක තේරුම් ගන්න කාටවත් බැ මොකද මේ ලෝකේ ආදරේට ආදරේ කරන මිනිස්සු වගේම ආදරේට වංචා කරන minissuth ඉන්නවා එක nisa ආදරේ කියන්නේ තේරුම් gberi bedimak මොකද හැමෝටම අවංක ආදරයක් ලැබෙන්නේ නැති නිසා ඒ නිසා සමහරුන්ට කට ඇරල කියන්න බැ ආදරේ ලස්සනයි කියලා
කෞශික නිමාදිත් 2 years ago සෙලවේන මනස ආදරේ කියලා දෙයක් නෑ??
Rasika Maduwanthi 2 years ago Koushika attata mada ehema kiynne
Sahini Aththanayka 2 years ago අනිර්වචනීයයි. වචනයේ පරිසමාප්තියම නිර්සලුය❤ ඒ මන් දකින ආදරය...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps