Rasika Maduwanthi 1 year ago 40 3 4

Nisadas Image

සමහරු ❣️

සමහරු..........

අද කෙනෙක් ට අාදරෙ කරනවා ❣️
හෙට තව කෙනෙක් ට අාදරෙ කරනවා ❣️
ඛවඩහරි එ අය අැත්තටම
පන වගේ කෙනෙක් ට අාදරෙ කරාම...
එයා තමන්ව දල ගියාම ?
එදාට තේරෙයි ❣️අාදරෙ වේදනාව.....
අනිත් අයට දුන්න ගින්දර ?....

තමන් අාදරෙ කරනවා නම්..
අැත්තටම අාදරෙ කරන්න ❣️
ඛවදාවත් කාටවත් බලාපොරොත්තු දීීලා හීන මාලිගා හදල ඒවා ඔයාම කඩල බිදල දාන්න එපා ???

අාදරෙ සෙල්ලමකට ගන්න එපා....
අාදරෙ ට අාදරෙ කරන්න....... ❣️

✍️ මදු
2021.05.02
පෙ. ව 8.48

Comments (4)

Dila ???? 1 year ago ?

Naween Perera 1 year ago ලස්සනයි

Deesha(දීෂා)❤️ 1 year ago ? ඇත්ත නියමයි ?

Rasika Maduwanthi 1 year ago Thank you disha akki nawin aiiya and dila ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps