Rasika Maduwanthi 2 years ago 117 1 1

Nisadas Image

?

ගිනි ඇවිලෙන මගෙ හිතට ?
ඔබ සීතල දිය පහරක් ⛲
ගින්නෙන් දැවෙන මගේ හිත...
නිවාලන්න ට හැකි ඔබට පමනයි
ඔබට ම පමණයි ❣️

ගින්නෙන් දැවෙනා මගේ හිත
අදින් ඔබට බාර යි......
ඔබ තුරුලේ සැනසෙන්නට ??
මට දැන් අවැසියි ....

ඉතිං අපි ආරම්භ කරමු ❣️
අපගේ ජීවිත කාලය සදාකාලික ව
එකට ඉන්න ට... ?

✍️ මදු
2021.05.04

Comments (1)

Deesha(දීෂා)❤️ 2 years ago ❤️හැමදාම සතුටින් ඉන්න





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps