Rasika Maduwanthi 3 years ago 103 4 5

Nisadas Image

මගේ ආදරේ ගැන

ඔය හිනාවෙන ඇස් දෙකේ
මට අතරමන් වෙන්න
පුලුවන් නම්
ඔය කතා කරන හැම වචනයකම
මට තියෙන ආදරෙ ගැන... මන් ගැන...
කියවෙනවනම්? මගේ ආදරෙ ?ගැන
මට ගොඩක් සතුටුයි

මදූ ✍
2020.11.12
10.15

Comments (5)

චතූ 3 years ago ?????❤️???

Deesha(දීෂා)❤️ 3 years ago ?❤️ හැමදාම සතුටින් ඉන්න ❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Geethanjalee 3 years ago ❤️❤️

Rasika Maduwanthi 3 years ago Thanks all ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps