Rasika Maduwanthi 1 year ago 24 4 5

Nisadas Image

ආදරේ

හිතන තරම් සුන්දර නෑලූ
ඒ ආදරේ හැටිලු
පතන තරම් ඉටුවෙන්නේ නෑලූ
ඒ පෙම් පැතුම්ලු

මදූ ✍
2020.11.03
6.33 ප.ව

Comments (5)

චතූ 1 year ago හිතන තරම් නපුරු නෑලු දෛවය හරි පුදුමයි ලු

චතූ 1 year ago කදුල සිනහව දෙකම උරුම කරන ආදරේ හරි අපූරුයිලු

ශශී❤️? 1 year ago ලස්සනයි ?

Geethanjalee ? 1 year ago Lssanai ?

Deesha(දීෂා)❤️ 1 year ago ? ආදරේ එහෙම තමයි නේද ???????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps