Naween Perera
6 months ago
118
3
8
෴ හිමිකම ෴
සිරිතට දෑගිලි නොබැදුනත්
නෙතට පින නැතිවුනත්
දෙතැනක වුනත් සිත් දෙකක
හරි සුන්දරම බැදීමක්
ආදරය හැර නමක්
නැති වුනත් එතැනට
සෙනෙහසත් හිත පිරෙන්නට
දෙතොල මතුරන උබේ නම
නින්දටත් වෙනසක් නැතිව
පහස නැතුවට හැබෑවට
හීන ලස්සනයි උබ ඉන්න
සුකුමල උබෙ පහස
විදිමි සිහින ලෝකෙක
කොහොමින් කොහොම උබ
ඈතට වෙලා උන්නත්
කමක් නෑ හිමි මටයි
ඒ රෝස මල
මෙ හිත ඇතුලෙ...
~ නවියා ~