Naween Perera 1 year ago 51 5 12
හදවත් දෙකක් එකතුව
මිහිරි රසයක ගිලුනු ආදරය
දුරස් වන තරමටම හද පුරාවට
දැනුනු සියුම් වේදනාවේ මිහිරියාවත්
එක්වුනු ගතට දැනුනු පාලුව
වියැකෙනු පිණිස මතක පෙල
දෙතොල අතරින් ගියපු විස ටික
දැවෙනවා උගුර පහලටම
හුරුවුන අතට වීදුරුවෙන්
සියුමැලි ඔබෙ අත්ල පහසත්
වියැකිලා මගෙ අත්ල මතුපිටින්
ගිනි දැවුනු හද තුලින්
විදින දුක දැන් අමුතුම සැපක්
මගෙ ආදරෙත් දැන් හරියට
උනු කහට ටික පිච්චුව දිවට
සක්කර රසක් දැනුනා වගේමයි
~නවියා~
Dila ???? 1 year ago ලස්සනයි
*$@n¢hi* 1 year ago Beautiful ?
නදී ..✍???? 1 year ago ලස්සනයි ❤️
Rasika Maduwanthi 1 year ago Lassanayi
Naween Perera 1 year ago ස්තුතියි dila නංගි ,s@nchi, නදී ,rasika ❤️❤️❤️❤️
Tharuu❤ 1 year ago ?
ශශී❤️? 1 year ago ලස්සනයි අයියා.❤️
Naween Perera 1 year ago ස්තුතියි සුපුන් ,ශශී නංගි ❤️
තූර්යා ඉඳුවරී 1 year ago ලස්සනයි අයියා...
Naween Perera 1 year ago ස්තුතියි තූර්යා නංගි ❤️
Deesha(දීෂා)❤️ 1 year ago හිත හදාගන්න ඕනි තරම් දේවල් කරන්න පුළුවන් අයියේ පව් වැඩ නොකර... පදවැල් ලස්සනයි ?
Naween Perera 3 months ago ස්තුතියි දීශා ????????❤️