Naween Perera 2 years ago 153 5 12

Nisadas Image

සක්කර

හදවත් දෙකක් එකතුව
මිහිරි රසයක ගිලුනු ආදරය
දුරස් වන තරමටම හද පුරාවට
දැනුනු සියුම් වේදනාවේ මිහිරියාවත්
එක්වුනු ගතට දැනුනු පාලුව
වියැකෙනු පිණිස මතක පෙල
දෙතොල අතරින් ගියපු විස ටික
දැවෙනවා උගුර පහලටම
හුරුවුන අතට වීදුරුවෙන්
සියුමැලි ඔබෙ අත්ල පහසත්
වියැකිලා මගෙ අත්ල මතුපිටින්
ගිනි දැවුනු හද තුලින්
විදින දුක දැන් අමුතුම සැපක්
මගෙ ආදරෙත් දැන් හරියට
උනු කහට ටික පිච්චුව දිවට
සක්කර රසක් දැනුනා වගේමයි

~නවියා~

Comments (12)

Dila ???? 2 years ago ලස්සනයි

*$@n¢hi* 2 years ago Beautiful ?

නදී ..✍???? 2 years ago ලස්සනයි ❤️

Rasika Maduwanthi 2 years ago Lassanayi

Naween Perera 2 years ago ස්තුතියි dila නංගි ,s@nchi, නදී ,rasika ❤️❤️❤️❤️

Tharuu❤ 2 years ago ?

ශශී❤️? 2 years ago ලස්සනයි අයියා.❤️

Naween Perera 2 years ago ස්තුතියි සුපුන් ,ශශී නංගි ❤️

තූර්යා ඉඳුවරී 2 years ago ලස්සනයි අයියා...

Naween Perera 2 years ago ස්තුතියි තූර්යා නංගි ❤️

Deesha(දීෂා)❤️ 2 years ago හිත හදාගන්න ඕනි තරම් දේවල් කරන්න පුළුවන් අයියේ පව් වැඩ නොකර... පදවැල් ලස්සනයි ?

Naween Perera 2 years ago ස්තුතියි දීශා ????????❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps