Naween Perera 1 year ago 126 4 7

Nisadas Image

෴ ජීවිතය ෴

හැමදාම එක හේතුවක් හරි ජීවත් වෙන්න ඉතුරු වෙන හරි වදයක් වෙලාවකට හැමදේම අත හරින්නට හදන හිත හැම වෙලාවෙම කොහේහරි හේතුවක් හොයාගෙන ඉවර වෙනකන් ඉන්න හිතටම බරක් වෙන ඉවරයක් නැති ජීවිතයට විඩා දැනුනට හිතම අල්ලන හේතු වලට නිමාවක් දෙන්නට ඉඩක් නැති කරුමයක් නමට වෙන ජීවිතය...

෴ නවියා ෴

Comments (7)

Mahesh Niroshan 1 year ago සුපිරි

Naween Perera 1 year ago ස්තුතියි මහේශ් ❤️

Nethu@27 1 year ago ❤️

Naween Perera 1 year ago ස්තුතියි nethu ❤️

Hiru ❤???? 1 year ago ලස්සනයි..????

Naween Perera 2 months ago ස්තුතියි හිරු

dewumi 1 month ago supiriy





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps