Naween Perera 1 year ago 269 2 2

Nisadas Image

෴ හිතින් හිතට ෴

අතින් අත බැදෙන්නට හරි කරන
කාරණා කොහොමට උනත්,
හිතින් හිත බැදෙන්නට ඇති එක නිමේෂයක්...
හිර කරන් හිටියාට හිත ඇතුලටම...
එපා තරහා මා එක්ක ,
උබෙ හොදටමයි හැමදේම...
බිදෙන්නට නොදී බැදෙන්නට දුන්නාට උබට සරි තැනකට,
ඒ සුන්දර හදවත ලස්සනට විදින ජීවිතය...
දුර හිද බලන් හිටියාම පිරෙනවා බං මුලු හිතම...

෴ නවියා ෴

Comments (2)

dewumi 5 months ago lassanai

*$@n¢hi* 1 month ago ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps