Naween Perera 1 year ago 92 4 2

Nisadas Image

යකඩ හිත

තැලෙන තැලෙන තරමට
මුවහත් වෙන යකඩයක්
හිතන් උන්න මං මගේ හිතත්
ඒ වගේම හැමදාම
හැමදේම නැතිවෙන දිහාව
බලාගෙන මටම හිනා උන මං
නුබ ගියපු පාර දිහාබලාන
උනු වෙලා දිය උන යකඩ හිත
සුසුම්ලන යුරු බලාන
තාම ඉන්නවා කොහොමහරි...

~නවියා~

Comments (2)

තූර්යා ඉඳුවරී 1 year ago Godakma lassanai aiya

Naween Perera 3 months ago ස්තුතියි තූර්යා ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps