Naween Perera 2 years ago 193 4 2
තැලෙන තැලෙන තරමට
මුවහත් වෙන යකඩයක්
හිතන් උන්න මං මගේ හිතත්
ඒ වගේම හැමදාම
හැමදේම නැතිවෙන දිහාව
බලාගෙන මටම හිනා උන මං
නුබ ගියපු පාර දිහාබලාන
උනු වෙලා දිය උන යකඩ හිත
සුසුම්ලන යුරු බලාන
තාම ඉන්නවා කොහොමහරි...
~නවියා~
තූර්යා ඉඳුවරී 2 years ago Godakma lassanai aiya
Naween Perera 1 year ago ස්තුතියි තූර්යා ❤️