Naween Perera 2 years ago 124 5 8

Nisadas Image

ජීවිත පරිච්ඡේද

සුසුමක් මතට බරවුනු
හැගුමන් හිතට වාරු නැතිවුනු
ඇස් ඉදිරිපිට දිග හැරෙන
ජීවිතේ කෙටි පරිච්ඡේද...
වැටි වැටි විදවන හිතට
අත්දැකීම් එක මතින් එක
ගොඩගැහුනු අතීත මතක ටික
සිතුවම් ලෙසින් ඇදෙන විට
බසයෙ අසුන මතට බරවුන ගතට
හුන් තැනද අමතකව ගිය කලට
දෙනෙත බර වුන කදුලු කැට
හොර හොරෙන් පිසදමන කල
සවනත වැටුන ගී පද පෙලක
අරුත තව රිදුම් දෙන
"පොරොන්දුවක් මේක මගේ
වෙනස් නොවන කිසි දාක...
දුරස් උනත් ඔබට හිතේ
තියේවි ඉඩ හැම දාක..."

~නවියා~

Comments (8)

Dila ???? 2 years ago ලස්සනයි අයියේ ❤️‍?

Rasika Maduwanthi 2 years ago ❣️❣️

Deesha(දීෂා)❤️ 2 years ago ?❤️

*$@n¢hi* 2 years ago ❤️❤️❤️

Naween Perera 2 years ago ස්තුතියි dila ❤️

Naween Perera 2 years ago රසිකා, දීශා ,S@nchi ස්තුතියි ❤️❤️❤️

ශශී❤️? 2 years ago ලස්සනයි අයියා.❤️

Naween Perera 2 years ago ස්තුතියි ශශී ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps