Naween Perera 1 year ago 32 8 9
නිදිබර නෙතු සැනසූ
සොමි කැන් දහර
මගේ ලග තනියට උන්
අහස්ගැබ පුරාවට
සද නැති අමාවකට
දැනුනු අදුරු පාලුව
සද නැති නිසාවට
ආයෙත් තනි නෑ මට
සද ආවාද නාවාද එකලෙසට
ඈ ඉන්නවා මගෙ ලග
බලාහිදිමි නුබ දෙසම
නිදිබරිත දෑස හැරගෙනම
මනහර මයු ඒ රුවම
හීනෙට මගෙ එනකල්ම..
~නවියා~
ශශී❤️? 1 year ago ලස්සනයි අයියා.❤️
Kavinda Sahan 1 year ago ❤️?
Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ?
නදී ..✍???? 1 year ago ලස්සනයි අයියේ ❤
Dila ???? 1 year ago ?❤
චතූ 1 year ago ලස්සනයි ?
Naween Perera 1 year ago ස්තුතියි හැමෝටම ❤️❤️❤️
Wasana Harshamali 1 year ago ලස්සනයි
Naween Perera 1 year ago ස්තුතියි වාසනා