Naween Perera 1 year ago 32 8 9

Nisadas Image

එ රුව

නිදිබර නෙතු සැනසූ
සොමි කැන් දහර
මගේ ලග තනියට උන්
අහස්ගැබ පුරාවට
සද නැති අමාවකට
දැනුනු අදුරු පාලුව
සද නැති නිසාවට
ආයෙත් තනි නෑ මට
සද ආවාද නාවාද එකලෙසට
ඈ ඉන්නවා මගෙ ලග
බලාහිදිමි නුබ දෙසම
නිදිබරිත දෑස හැරගෙනම
මනහර මයු ඒ රුවම
හීනෙට මගෙ එනකල්ම..

~නවියා~

Comments (9)

ශශී❤️? 1 year ago ලස්සනයි අයියා.❤️

Kavinda Sahan 1 year ago ❤️?

Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ?

නදී ..✍???? 1 year ago ලස්සනයි අයියේ ❤

Dila ???? 1 year ago ?❤

චතූ 1 year ago ලස්සනයි ?

Naween Perera 1 year ago ස්තුතියි හැමෝටම ❤️❤️❤️

Wasana Harshamali 1 year ago ලස්සනයි

Naween Perera 1 year ago ස්තුතියි වාසනා





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps