Dila ???? Nisadas Count (62)
Dila ???? 1 year ago 21 6 6
නැතිවුණු ඔබේ නමට ඇතිවුණු ආදරයක් මේ එක අහස යටදී හමුවීම අහම්බයක් හිත ඇති තැනක රැදී ඉන්නට අවසරයක් ගහකොළ වලින් පවා නැහැ පොඩි පිළිසරණක් වෙන්වෙන තැනදි මිදී හිරවුණු කදුල දුකක් හමුවෙමු සසර අගදී වෙන්වෙන එක රටාවක්
Dila ???? 1 year ago 39 6 6
හීන නොදකින නුඹ දැඩි ගැඹුරු නින්දක තෙමි තෙමි තනියම හීන වැස්සක මම.. තරු රෑන වට වී සඳට පෙම් බස් දොඩන හීන් හීතල හිරිපොද ඇඟිලි තුඩු පවා කිතිකවන.. මේ සොඳුරු රාත්රිය නොතකාම නොවිඳම නුඹ ගැඹුරු නින්දක මම තවම අවදිව..
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps