Dila ???? 1 year ago 21 4 5

Nisadas Image

5.

ඉතිං මම බිම ඉන්න පලියට
කඩා නොවැටෙන්න ඔබ පොළොවට
දුරින් ඉදගෙන මගේ තනියට
හැමදාම බැබලුණොත් ඇති මට...

දුකක් රැදුණත් මගේ හිත යට
ඔව් ඉතින් නුඹ අයිති අහසට
කඩං වැටුණොත් මගේ පොළොවට
මෙහෙමවත් නැතිවේවි නුඹ මට...

කාත් කව්රුත් නොමැති රැයකට
මාත් ඉන්නම් ඉතින් තනියට
ඒත් මම නැතිවෙච්ච දවසට
රෑත් දිළියන් පුරුදු විදිහට...

Comments (5)

Deesha(දීෂා)❤️ 1 year ago සංවේදී ලස්සන නිසදැසක් ?

Dila ???? 1 year ago Thank you akka ?

චතූ 1 year ago හරිම ලස්සනයි ❤❤❤❤❤

ශශී❤️? 1 year ago ඒත් මම තනිවෙච්ච දවසට රෑත් දිලියන් පුරුදු විදිහට... ලස්සනයි ❤️

Dila ???? 1 year ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps