Dila ???? 3 years ago 72 4 5

Nisadas Image

5.

ඉතිං මම බිම ඉන්න පලියට
කඩා නොවැටෙන්න ඔබ පොළොවට
දුරින් ඉදගෙන මගේ තනියට
හැමදාම බැබලුණොත් ඇති මට...

දුකක් රැදුණත් මගේ හිත යට
ඔව් ඉතින් නුඹ අයිති අහසට
කඩං වැටුණොත් මගේ පොළොවට
මෙහෙමවත් නැතිවේවි නුඹ මට...

කාත් කව්රුත් නොමැති රැයකට
මාත් ඉන්නම් ඉතින් තනියට
ඒත් මම නැතිවෙච්ච දවසට
රෑත් දිළියන් පුරුදු විදිහට...

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago සංවේදී ලස්සන නිසදැසක් ?

Dila ???? 3 years ago Thank you akka ?

චතූ 3 years ago හරිම ලස්සනයි ❤❤❤❤❤

ශශී❤️? 3 years ago ඒත් මම තනිවෙච්ච දවසට රෑත් දිලියන් පුරුදු විදිහට... ලස්සනයි ❤️

Dila ???? 3 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps