Dila ???? 3 years ago 77 4 5

Nisadas Image

6.

හිතම පුරවා නපුරු හීන තියා
ඔබට මා මෙන් හීන තව නෑ කියා..

රැයක් නිදිවරා ලියූ මතක පොත් පුරා
මිය ගිය කවියක කදුලක් තවරා
තවත් හිතකට ඉඩ දෙන්න නුඹ ගියා..

කදුලු පොකුරක් කළු අහස පුරා
තරු තිබුනෙම වෙන උන්ට හිනැහිලා..

එලිය කෙරුවට සදක් අවාරයට පායලා
සදට තරුත් දුර උන්නා අසම්මතයි කියා..

දුර යන්න නුඹ එක්ක මේ භවයෙම
ඇවිදන් ආපු පිය මැන්නා මම රහසෙ..

සංසාරය තව දුරයි දවසක වෙයි මගෙම
ප්‍රේමය තිබුනෙම දුර ගියපු නුඹේ ලගම...

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ❤️ ලස්සනයි ✍️

චතූ 3 years ago ප්‍රේමය තිබුනෙ ම දුර ගියපු නුඹෙ ළගම? ලස්සනයි ❤❤❤

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි අක්කි

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ❤️

Dila ???? 3 years ago Thank you ? ❣️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps