Dila ???? 1 year ago 27 4 5
අන්තිමට
මං මගේ නිහඬ බව බින්ඳා..
උඹෙ ලඟටම ඇවිත්
හැමෝටම ඇහෙන්න
කෑ ගහල ආදරෙයි කිව්වා..
උඹෙ හිනාවට
ලෝකයක් දිනුව තරමේ
හැඟීමක සතුටක් මට දැණුනා..
මැණික..
උන් නම් මහ නරක මිනිස්සු
උඹට මුකුත් කියන්න නොදීම
උන් මම උන්නු පෙට්ටිය වැහුවා..
Deesha(දීෂා)❤️ 1 year ago ම්ම්ම් ? ලස්සනයි ?
Dila ???? 1 year ago Thank you ?
චතූ 1 year ago ලස්සනයි ඒක ?❤❤
ශශී❤️? 1 year ago ලස්සනයි ගොඩක් ?❤️
Dila ???? 1 year ago Thank you ?