Dila ???? 3 years ago 77 4 5

Nisadas Image

3.

උඹ මට දුන්න හීන කන්ද
බැදගෙන පපුවට තදින්ම
උඹ නැතත් මං තාම උඹ එක්ක..
උඹ එක්ක හිනා වුන හැන්දෑව
මතක ලිහ ලිහ මේ ගග ගාව
උඹ නැතත් උඹේ මතක එක්ක
මං තාම..
උඹ තිබ්බ හාදු වල සුවද
නැති තැනක්
හොය හොයා මේ සිරුර
පරවුණත් සුවදයි
උඹේ හාදු තාම මං ගාව..
අතාරින්න බැරි ඇස් ගාව
ගැට ගැහිච්ච ආලය එක්ක
හිත හිත විදවන
කියන දේ නාහන
මුරණ්ඩුකාරියක් දැන් මම...

Comments (5)

චතූ 3 years ago Lassanai ?❤

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි ?

Dila ???? 3 years ago Thank you ?

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps