ShaKuA 4 years ago 92 1 0
සරා සඳකට නුරා හොරහින් රුදුරු අහසට හිතින් පෙම්කල මලානික වු පුංචි තරුවක් දවල් අහසෙත් තනිය මැකුවා. එක හිතක නැති, හිතක හදවත නිමක් නැති ඒ දුකක් සොයමින්, තනිය මැකු ඒ තරුව අභියස, විරහවක කුලුදුලක් වූවා ආදරේකට ජීවිතය දුන් නුහුරු එළියට අඳුර ගෙතෙනා සොදුරු අහසේ තනිය අරගෙන කඩා වැටෙනා තරුව ඇඬුවා... _ශකුA_
ShaKuA 4 years ago 102 1 0
කුලුඳුලක ආදරේ බොලදයි සියුමැලියි හදවතක් පතන එය ගැඹුරුයි පෙම්බරයි... හිතක් යට පතන ඒ සිතුවිල්ල, මල්බරයි සමාවක් නොලැබෙනා.. ආදරය සුන්දරයි❤ _ශකුA_
ShaKuA 4 years ago 82 3 0
සියුම් හදවත් රිදෙන දරුණු සැඩ සුළඟක් සෙනෙහසින් පිරුනු සාගරෙන් ගැලුවා,, ආදරෙන් බැදුනු, පුංචි කදු ගැටයක කාලයත් එක්ක,ලොකු වේදනා ගෙතුනා,, මැවී පසුතැවෙන මිතුරුකම හෝ අද නෑ දුරක හිඩැසක් මිරිඟුවක් වෙන්කලා,, ආදරය හිතෙන සෙනෙහෙබර හිතක සදාතන පැතුමන් පිපී සුව දේවා!!.. _ශකුA_
ShaKuA 4 years ago 94 1 0
නෙතින් අග ඒ,, හොරින් වදන් දී හිත යටින් දුරක් නෑ ඒ මිරිඟුවක් මිස සොදුර ඔබ මට ළගින්,, වසන්තය ගෙන දෝතින් හිනා පා...දුර ඈතින් බලා ඉන්නේ ඇයිද මා දෙස ඇවිත් ඉනු ළග පාතින් _ශකුA_
ShaKuA 4 years ago 71 5 0
සීත සුලඟක ආදෝනාවක් මාරුතය වී වෙන්ව ආ දා, නීල අහසේ දෙව්ලියක ඇස් කදුලු කැට වී පොලව සෙව්වා, මුලාවට බැදි ආල සිතුවිලි රාගිකය ඇස් උමතු කෙරු දා, සැපක් සෙවු ඒ සලුව තුත්තිරි නියගලාවේ පහස වින්දා....... _ශකුA_
ShaKuA 4 years ago 88 2 0
හිතක් පිරි හිනාවක අරුත එක් වී, පිපුණු කටු පදුරු යටකරන්, සුවද මල් මත් කරපු රොන් ගන්න බඹරු ඒ සිතුවිල්ල වල් වැදුනු ඉටි මල් ද රත් කරයි කාමයෙන් ගිනිගත්තු... _ශකුආ_
Tilani Chandima 4 years ago 71 0 0
ලන් වි ඉන්නට අසා උනත් ඔබ තුරුලේ කතරක අතරමන් වෙලා අම්මේ ඔබේ අතින් බත් කටක් කන්න අසා උනත් අම්මෙ තවත් වසරක් ඉන්න එපැය් මේ කාන්තාරේ...
Sanjika Madubashini 4 years ago 75 5 2
මහාවැසි වහින්නේ ලොව උතුරන්න නොවෙයි....................... පියුමක් පිපේන්නේ සදහටම නොවෙයි... කඳුලැලි ගලායන්නේ වැරදුණු තැන්යි දුවෙ ................ ජිවිතයෙන් ඉස්සරහට යන්න දුවෙ.......
Sanjika Madubashini 4 years ago 79 2 1
ඉඩෝරය අහවර යි කියා නුඹ සිතුවාට මුරගල් වරුසාව හෙට ඒවි නොකී යාම...........
Piumi Nawodya 4 years ago 133 1 0
kadulu heluwata oya wenuwen kisi sethak natha ath une .. sathuta pathuwt obe hagumin dukama pamanai himi une ... amanapa na mage hade kisida adare pamanak piri atha.. obata na wens kale maa namuth oba mta wenas wee atha.. nubai mta athi mage lokaya ein thora wena lowak naha mata .. damayanne kelesado ma mage lokaya sithin maga hara..
Kavindi Himasha 4 years ago 144 9 3
පිනි දිය වැටෙනා සීතල උදයක සුපිපුණු සුදු පොපි මලක් වගේ..... ළහිරු කිරණ මැද මෙලොව එළිය දුටු ලස්සන රතු සියපතක් වගේ..... පාළුව තනිකම සිතට දැනෙන විට ඇසෙනා වස්දඬු හඬක් වගේ.... සත්තයි පෙම්වත ඔබගේ සෙනෙහස දැනුණේ මට මහමෙරක් වගේ....
Kavindi Himasha 4 years ago 91 7 3
නීල නෙත් යුග දවන කදුළක සැඟවිලා ආ පැතුම ඔබ විය.... සරා සඳ ළඟ දමා මේ සිත හෙලා ආ සුසුම ඔබ විය...... නොලැබ නිදිසුව ගෙවා දමන රැය දකින සිහිනය සදා ඔබම විය.... ................................??
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps