ShaKuA 4 years ago 72 5 0

Nisadas Image

රැඩිකල් පත්තිනි

සීත සුලඟක ආදෝනාවක්
මාරුතය වී
වෙන්ව ආ දා,
නීල අහසේ
දෙව්ලියක ඇස්
කදුලු කැට වී
පොලව සෙව්වා,
මුලාවට බැදි
ආල සිතුවිලි
රාගිකය ඇස්
උමතු කෙරු දා,
සැපක් සෙවු ඒ
සලුව තුත්තිරි
නියගලාවේ
පහස වින්දා.......

_ශකුA_

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps