ShaKuA 4 years ago 95 1 0

Nisadas Image

සිතුවිල්ල

නෙතින් අග ඒ,,
හොරින්
වදන් දී හිත යටින්
දුරක් නෑ ඒ මිරිඟුවක් මිස
සොදුර ඔබ මට
ළගින්,,
වසන්තය ගෙන දෝතින්
හිනා පා...දුර ඈතින්
බලා ඉන්නේ ඇයිද
මා දෙස
ඇවිත් ඉනු ළග පාතින්
_ශකුA_

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps