ShaKuA 4 years ago 93 1 0

Nisadas Image

කඩා වැටෙනා... තරුව

සරා සඳකට නුරා හොරහින්
රුදුරු අහසට හිතින් පෙම්කල
මලානික වු පුංචි තරුවක්
දවල් අහසෙත් තනිය මැකුවා.
එක හිතක නැති, හිතක හදවත
නිමක් නැති ඒ දුකක් සොයමින්,
තනිය මැකු ඒ තරුව අභියස,
විරහවක කුලුදුලක් වූවා
ආදරේකට ජීවිතය දුන්
නුහුරු එළියට අඳුර ගෙතෙනා
සොදුරු අහසේ තනිය අරගෙන
කඩා වැටෙනා තරුව ඇඬුවා...
_ශකුA_

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps