ShaKuA 4 years ago 103 1 0

Nisadas Image

කුලුදුලක ආදරේ

කුලුඳුලක ආදරේ
බොලදයි සියුමැලියි
හදවතක් පතන එය
ගැඹුරුයි
පෙම්බරයි...
හිතක් යට පතන

සිතුවිල්ල,
මල්බරයි
සමාවක් නොලැබෙනා..
ආදරය සුන්දරයි❤
_ශකුA_

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps