Eshara Gunathilaka 4 years ago 111 8 3
සිත ලග මතක ගුලිවන විට නෙත තෙමුනී.. නුබ නැති සිතක තනිකම ඇයගෙන් නිමුනී.. ----------------------------------------------------------- ? ©️
SL SP 4 years ago 82 4 4
අම්මා පෙව්ව කිරිවල තිබුනා තාත්තාගෙ සෙනෙහස (විjay)
SL SP 4 years ago 68 3 3
ආදරය ගැලපුනි 'අ' යනු නොගැලපුනි (විjay)
Pavithra Gaminda 4 years ago 85 2 3
සැබෑ ආදරයේ දී, කුඩාම දුර ප්රමාණය වැඩිය, විශාලතම දුර ප්රමාණය අඩු කළ හැකිය
Piumi Nawodya 4 years ago 112 1 4
Hitha ridunu warin wara Obata kavi liuyemi.. A liyana kavi walin hadana sitha haduyemi... Daas wasu warin wara obe ruwa mawuyemi... Haragiyada mawa Nuba nube ruwama seuyemi... Mal puda pathanne mata nowe Obata hoda.. Eth mn labanne oben garahum noweda.. Thawath ba widinnata oba nisa duk kanda... A nisa sithuyemi obawa ath harinnata... ???????????
Pavithra Gaminda 4 years ago 73 3 4
දවස් ඔබ මගෙන් මෙතරම් කාර්යක්ෂමව සොරකම් කළේ කෙසේද? කාලය යනු කිසි විටෙකත් හසු නොවන සොරෙකි.
Pavithra Gaminda 4 years ago 117 0 3
ජීවිත නම් ගංගාවේ රුදුරු ගල් බොරලු අතරින් ඔබේ ආදරය සොයා පැමිනි මාහට දෛවයේ කුරිරු සරදමකට හසුව මට ඔබව අහිමි වී ඇති අතර ඔබ නොමැතිව පිරිහුණු ජීවිතයක සදහටම ජීවත් වනු ඇත.
Piumi Nawodya 4 years ago 183 1 3
Hada gahena hada ahanna asai papuwata thurul wela.. Ukule sathapi nidanna asai obe ahinsaka as deka diha bala...
Pavithra Gaminda 4 years ago 85 1 2
ඔබ වෙන්ව සිටින සෑම අවස්ථාවකම ආදරය නැති වී යයි, නමුත් ඔබ හදවතින්ම සිටින නිසා කෙසේ හෝ ඇතුළත උණුසුම් බවක් දැනෙන මුත් ඔබ වෙන්ව ගියයැයි සිතෙන සෑම මොහොතකම ඒ උණුසුම ගිනිජාලාවකමෙන් මගේ ඇතුලාන්තය දවා අලුකර දමයි
Sandu U Nanayakkara 4 years ago 109 3 1
හිතැති ආදර මව්පියන් හැර කුඩා කළ සිට වැඩුණු ගේ හැර පැමිණි දා සිට ඔහු සමඟ ඇය.. වුණා ප්රිය බිරිඳ ඔහුගේම.. උදෑසන සිට නින්දට යන තුරා ම කරන්නීය ගෙදොර වැඩ මඟ නොහැරාම.. කෑවද..බීවද..ලෙඩට..දුකට.. සලකන්නීය.. සනසවන්නීය.. දෙවැනි මව ඈය.. දුක සැප සම සිතින් දරා සෙනෙහෙ පුදන්නීය.. ඔහු නමින් දරුවන් හදා දුක් ගැහැට විඳින්නීය.. එනමුදු අවසන අසයි දොස්මුරය.. *උඹ පිට ගෑනී ය*? සඳූ#
Ahinsaka Nethu 4 years ago 73 2 5
අහම්බෙන් විත් මගේ දිවියට දී මහමෙර තරම් සෙනෙහස ලගින් හිද රවටා මගේ සිත ගියේ අවුලා ගැහෙන හදවත නුබම දුන් රිදුමන් නිසාවෙන් එපා වී ඇත සදා සෙනෙහෙස යන්න වෙන්වී අතැර දිවියත් සිතෙයි විටෙකදි මැවී ඔබෙ රුව.. ..
IVON SILVA 4 years ago 68 2 2
නුඹ පෙර භාවයෙත් ඔහොමයි ? හමුවකට ඉඩ දී සුසුම් ඇවිලුවා සත්තයි ....??
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps