Pavithra Gaminda 4 years ago 85 2 2
සෑම රාත්රියකම මම කොට්ටයට අත තැබුවෙමි, මම ඔබ නොමැතිව තවත් දිනක් ගිය නිසා මම ශක්තිමත් යැයි මටම කියා ගැනීමට උත්සාහ කරමි
Pavithra Gaminda 4 years ago 113 0 0
මගේ සිත් අහස තුල පායා තිබූ ඒ හද, නොකියාම පැමිනි ඒ කලු වලාව යන්න ගියේ ඇයි මගේ සද රැගෙන, ගිල්වා මා ගන අන්දකාරෙක.
Piumi Nawodya 4 years ago 108 1 7
Sitiya ma oba sameepaye... Gahak galak see nosalii nowati abiyoga hamuwe... Namuth oba na ma maim kale thuttuwakata wt,?obe a kuriru kama hamuwe thwath nm nosalii Sitiya nohaka.. Mnda ma salei nithra obe akarunika bawa nisawen... ?A nisai ma oba thanikara nikmiimata thiranaya kale obe lokayen... ? SAMAWANU MATA SAMIDE.. PATHAMI MATHU BAWAYAKA HOO MAGEMA SAMIDA WANNATA KIYA... ??????
Pavithra Gaminda 4 years ago 102 0 0
ඉර බැසයන ගොම්මන් යාමයේ, ඔබ නැති පාලුව, තනිකම, මා වෙලාගද්දී නෙතට කදුලක් ඉනුවද.? නොහඩා සිටිමි ඔබ හිමිකර ගිය සොදුරු අතීතයේ තනිවෙමින්.
Pavithra Gaminda 4 years ago 168 0 0
හුදකලා රැයක තරුපිරි අහසයට බලා හිදිනෙමි පායනතුරු පුන්සද කලුවර මගේ අහසට
Pavithra Gaminda 4 years ago 130 3 0
ඔබ මගේ නිල් පැහැති ඉටිපන්දම, මට කවදාවත් ප්රමාණවත් නොවන, මගේ අහස වර්ණ ගැන්වීමට මම භාවිතා කරමන.
Pavithra Gaminda 4 years ago 87 3 6
ඔබට ආදරය කරන, ඔබ ගැන සැලකිලිමත් වන සහ ඔබ නොමැතිව පසුතැවෙන පුද්ගලයෙකු කිසි විටෙකත් නොසලකා හරින්න එපා, මන්ද එක් දිනක්, ඔබ අවදි වී තරු ගණන් කරන විට ඔබට සඳ අහිමි වූ බව වැටහෙනු ඇත.
Kavindi Himasha 4 years ago 98 3 2
නෙතු පියන් හැර බලා සිටින සද ... කවුළු පියන් දොරින් එබී බැලුවෙ ?ඔබ... හමුවුණා නෙත් සිත් දෙහදෙහි එක විට... ගොළු වී සැලුණි මගේ හද? මඩල ... පෙර කළ පිනක බලමහිමයට... ළග ඉන්න පිං කර තිබුණි මම...??
Sandu U Nanayakkara 4 years ago 116 4 2
එදා මෙදා තුර, කඳුලට කඳුල මුසු කරමින්, සතුටට සිනහව එක්කරමින් නිරන්තර සෙනෙහසින් සුබ සිතින් සෙත් පැතුම් රැගෙන පැමිණි සහෘදයාණෙනි... මෙතෙක් කල් ආ ගමන් මග පුරා නිබඳ සවියක් වෙමින් එකම මාලයක මුතු ඇට මෙන් කැටුව මේ කළණ සිත් සතන් ඉතින්.. අවසරයි.. වෙන්ව යන්නට.. අතීත මතක තුරුළු කරගෙනම අනාගත පවුර සිප ගන්නට..❤ සදා නොවෙනස් මා සඳූ ..............
Udara Ekanayaka 4 years ago 91 5 1
නොකියම හදට ආ ඇයට කියනෙමි හදින් යන ඇයට එපා සෙල්ලම් කරන්නට අන් අයගෙ හිත් එක්ක......
Kavindi Himasha 4 years ago 90 5 1
චුට්ට ඇත්නම් රණ්ඩු වෙන්නෙයි චුට්ට ඇත්නම් දුක හිතෙන්නෙයි ඔයාට ආදරේ වැඩි නිසයි මගේ පණ ??
sajana priyashan 4 years ago 102 2 0
මහමෙරක් අාදරයට දෙන්නේ අැයි වෙිදනාවන් මියදිලා සැගවෙන්න සිතෙයි දැන්නම් මට... පපු කුහර විදගන අාදරය කිදා බැස්ස එ් මිහිරි අතීතය කිම්ද උගහට මා වෙත...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps