sajana priyashan 4 years ago 103 2 0

Nisadas Image

මහමෙරක් අාදරයට

මහමෙරක් අාදරයට
දෙන්නේ අැයි වෙිදනාවන්
මියදිලා සැගවෙන්න
සිතෙයි දැන්නම් මට...

පපු කුහර විදගන
අාදරය කිදා බැස්ස
එ් මිහිරි අතීතය
කිම්ද උගහට මා වෙත...

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps