Sandu U Nanayakkara 4 years ago 115 4 2

Nisadas Image

ඉතින් අවසරයි...❤

එදා මෙදා තුර,
කඳුලට කඳුල මුසු කරමින්,
සතුටට සිනහව එක්කරමින්
නිරන්තර සෙනෙහසින්
සුබ සිතින් සෙත් පැතුම්
රැගෙන පැමිණි
සහෘදයාණෙනි...
මෙතෙක් කල් ආ ගමන් මග
පුරා නිබඳ සවියක් වෙමින්
එකම මාලයක
මුතු ඇට මෙන්
කැටුව මේ කළණ සිත් සතන්
ඉතින්..
අවසරයි..
වෙන්ව යන්නට..
අතීත මතක තුරුළු කරගෙනම
අනාගත පවුර සිප ගන්නට..❤

සදා නොවෙනස් මා
සඳූ ..............

Comments (2)

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි අක්කි පණ....???????????

Sandu U Nanayakkara 4 years ago Thanq nanga❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps