ShaKuA 4 years ago 89 2 0

Nisadas Image

කාම

හිතක් පිරි හිනාවක
අරුත එක් වී, පිපුණු
කටු පදුරු යටකරන්,
සුවද මල්
මත් කරපු
රොන් ගන්න බඹරු

සිතුවිල්ල වල් වැදුනු
ඉටි මල් ද
රත් කරයි
කාමයෙන් ගිනිගත්තු...
_ශකුආ_

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps