✍️Nilushi Nisansala✍️ Nisadas Count (49)
✍️Nilushi Nisansala✍️ 3 years ago 32 5 3
තියා මා අත රෝස කැකුළක් නුඹ දුරක ගිය දා . හැඩුවෙ නෙත නොව හදවතයි මගේ, නුඹේ සොහොනේ හැපිලා ගියත් කාලය සැනින් එසනින් දිනෙන් දින ගෙවිලා. නුඹේ රුව මට අදත් පෙනෙනවා ගේ පුරා මවිලා. වැටී වැටී නැඟිට ඇවිදින , දගකම් කරනා .. මවගේ සෙනෙහේ සොයමින් , ඉකිබිඳ හඬනා .. සුරතල් කතා ඉඟි කර , නෙතගින් කියනා .. දූ ට මවක වනු බැ මට , කිසි ලෙසිනා.. එක එක අකුර ඇහිඳන් දූ කියන කතා . හරි ,ලස්සනයි කියනා විට මට , තාත්තා . අසන දිනක මව ගැන දූ , නැතුව කතා . මුනිවත රකිමි, හඬමින් , අසරණ තාත්තා ..................
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps