❤️mila❤️ Nisadas Count (13)
❤️mila❤️ 3 years ago 84 4 7
හැමදාම මග බැලුවේ අහිමි නුබ එයි කියා හීනෙනුත් පවා දුටුවේ නුබේ රූපෙයි සදා දින ගැන්නා සය වසක් කෙදින හෝ නුබ එයි කියා තවත්නම් බෑ දරාගන්නට මියෙමි මම , ලබන ආත්මෙක හෝ නුබ ලැබේවා පතා ❤️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps