❤️mila❤️ 3 years ago 86 4 7

Nisadas Image

අහිමි පෙම❤️

හැමදාම මග බැලුවේ
අහිමි නුබ එයි කියා
හීනෙනුත් පවා දුටුවේ
නුබේ රූපෙයි සදා

දින ගැන්නා සය වසක්
කෙදින හෝ නුබ එයි කියා
තවත්නම් බෑ දරාගන්නට
මියෙමි මම ,
ලබන ආත්මෙක හෝ නුබ ලැබේවා පතා ❤️

Comments (7)

Dila ???? 3 years ago Hmm.... ලස්සනයි ❤️

චතූ 3 years ago බලා සිට විඩාබර නෙතු පියන් වසාගෙන මලානික හිත් මලට සැනසීම හොයාගෙන...

චතූ 3 years ago සදහටම ඇස් වසා මියෙන්නට එපා නුඹ කතාවේ අන්තිමට ඈ ආවොතින් එහෙම...

❤️mila❤️ 3 years ago Thanks චතූ ❤️

❤️mila❤️ 3 years ago Thanks dila ❤️

✍️කවිකාරි ✍️ 3 years ago ප්‍රේමය ලියා නුබේ නමට මතුදාම ඉන්නම් පේවෙලා මියෙනා තුරු මාව... මාරයා සමග මට යන්නට ඌ දාට අවසන් හුස්මට දීපන් ඉඩ උබ ගාව...

❤️mila❤️ 3 years ago Thanks කවිකාරි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps