Supuni Nilukala? Nisadas Count (26)
Supuni Nilukala? 3 years ago 58 6 3
ඔය උරහිසට හිස තියාන හිඳිනට එක් තත්පරයක්.? පුළුවනි ද පැමිණෙන්න පාළු මගෙ ලොවට වී එළියක්.. සයුරෙන් එහා⛵, ගෙන එන්න සැප අපේ ලොව වෙත, ගියත් නුඹ මා තනිකර... මැණික නුඹ දන්නෙහි ද... නුඹයි මගෙ මුළු ලොවට සතුට?.. දුටුවත් මා ඔය රුව පුළුල් කොම්පියුටර තිරය මත. ස්පර්ශයයි නිතර ඉල්ලන්නෙම මේ සිත... කල්පයකි මා හට නුඹෙන් දැනෙන ඒ ගැඹුරු උණුහුම?. ❤️❤️චූටි හාමිනේ❤️❤️
Supuni Nilukala? 3 years ago 111 6 2
ම්ම්ම්..ඇත්තටම ජීවිතය හරියට බාගෙට ලියවිච්ච කතා පොතක් වගෙ,, අතීතය ලියවිලා, වර්තමානය ලියනවා, අනාගතය ලියන්න හිතනවා??
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps