pasii.. Nisadas Count (1)
pasii.. 8 months ago 151 1 0
හුගක් අය හිතනවා love එකක් තියෙන්නම ඕන කියලා. ඇත්තටම බොරු වැඩක් ඒක. ඔයා ඔයාගේ ජීවිතයේ ඔයාට තියෙන හීන හැබෑ කරගෙන ඉස්සරහට යද්දී හොදම කෙනා ජීවිතයට ඒවි හරිම වෙලාවට. ඒ නිසා කලබල වෙන්න එපා love කරන්න. "හීන හැබෑ කරගන්න උපරිම try කරන්න...❤️" ▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁ Pasii...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps