pasii.. 8 months ago 151 1 0

Nisadas Image

Attract without tracking..

හුගක් අය හිතනවා love එකක් තියෙන්නම ඕන කියලා.
ඇත්තටම බොරු වැඩක් ඒක.
ඔයා ඔයාගේ ජීවිතයේ ඔයාට තියෙන හීන හැබෑ කරගෙන ඉස්සරහට යද්දී හොදම කෙනා ජීවිතයට ඒවි හරිම වෙලාවට.
ඒ නිසා කලබල වෙන්න එපා love කරන්න.
"හීන හැබෑ කරගන්න උපරිම try කරන්න...❤️"
▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁
Pasii...

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps