Shalki Sasangika
2 years ago
137
0
0
කුලුදුල් ප්‍රේම
ප්‍රේමය නම් කුමක්දැයි හැදින ගත්තේ මා නුඹගෙනි.
ප්‍රේමය ට බියගුලු වු මම දවසින් දවස සිතටත් හොරා නුඹ ට ප්‍රේම කරන්නට ගත්තේ මි.
හදවත ට නුපුරුදු වු නුඹගේ ඒ සොදුරු ප්‍රේමණිය වදන් හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න ට වුණි.
නුඹ දැන් වෙන හිතකගේ වුව ද මා තවමත් නුඹගේ ම ය .
ඉතින් සොදුර,
අදත් හෙටත් මතුවටත් නුඹ ' යි
මගේ " ප්‍රථම ප්‍රේමය " .❤️❤️
සසංගි