Shalki Sasangika 2 years ago 141 0 0

Nisadas Image

කුලුදුල් ප්‍රේම

ප්‍රේමය නම් කුමක්දැයි හැදින ගත්තේ මා නුඹගෙනි.
ප්‍රේමය ට බියගුලු වු මම දවසින් දවස සිතටත් හොරා නුඹ ට ප්‍රේම කරන්නට ගත්තේ මි.
හදවත ට නුපුරුදු වු නුඹගේ ඒ සොදුරු ප්‍රේමණිය වදන් හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න ට වුණි.
නුඹ දැන් වෙන හිතකගේ වුව ද මා තවමත් නුඹගේ ම ය .
ඉතින් සොදුර,
අදත් හෙටත් මතුවටත් නුඹ ' යි
මගේ " ප්‍රථම ප්‍රේමය " .❤️❤️



සසංගි

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps