Wathsala Nisadas Count (1)
Wathsala 3 years ago 126 5 4
හිරුත් එක්ක ම පිපෙන හිරුත් එක්ක ම මියෙන නියතදම වෙනුවට පසක් කලා ඒ අරුත ඒ නුඹයි කපුරු මල... ඉඩොරෙත් වසනතෙත් එකවගේ ලග ඉන්න හැමදාම එකවගේ මල් පිපී හිනැහෙන්න සුභ පැතුම් ගෙනෙමි මම කිසිදාක නොමියෙන්න ඒ පුංචි ලා දම් මලට...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps