Wathsala 3 years ago 128 5 4

Nisadas Image

ඒ නුඹයි කපුරු මල...

හිරුත් එක්ක ම පිපෙන
හිරුත් එක්ක ම මියෙන
නියතදම වෙනුවට
පසක් කලා ඒ අරුත
ඒ නුඹයි කපුරු මල...
ඉඩොරෙත් වසනතෙත් එකවගේ
ලග ඉන්න
හැමදාම එකවගේ මල් පිපී
හිනැහෙන්න
සුභ පැතුම් ගෙනෙමි මම
කිසිදාක නොමියෙන්න
ඒ පුංචි ලා දම් මලට...

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ???

සත්සරණි 3 years ago ?

ශශී❤️? 3 years ago ❤️?

Kaveesha Lakmali 3 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps