Uresha Chari Nisadas Count (2)
Uresha Chari 5 years ago 88 11 4
මට පොරොන්දු වෙන්න බැ උබට ඔන හැම දේම දෙන්න.. ඒත් මට පුලුවන් උබට මදි නොකියන්න ආදරේ කරන්න .. ව්ශ්වාස කරපන් ඉන්නේ එකයිනම් මට පුලුවන් ඌ මගේ ජීවිතය කර ගන්න අහපන් සුදුමහත්තයා මට බැරිවෙයි උබ හොයන ලස්සනම කෙල්ල වෙන්න.... ඒත් මට පුලුවන් උබ කොහේ හරි ගිහින් එනකන් .. මගේ කම රැකගෙන ඉන්න❤️? ❤️චාරී දිසානායක❤️
Uresha Chari 5 years ago 100 7 1
ජීවිත මන් පෙතේ උඩ යට ඇවිදිනා. හිස් වූ මොල ගෙඩි සොයන්නෙම මිල මුදල්? ❤️චාරී දිසානායක ❤️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps