Uresha Chari 5 years ago 88 11 4

Nisadas Image

ආදරය❤️

මට පොරොන්දු වෙන්න බැ උබට ඔන හැම දේම දෙන්න..
ඒත් මට පුලුවන් උබට මදි නොකියන්න ආදරේ කරන්න ..
ව්ශ්වාස කරපන් ඉන්නේ එකයිනම්
මට පුලුවන් ඌ මගේ ජීවිතය කර ගන්න
අහපන් සුදුමහත්තයා
මට බැරිවෙයි උබ හොයන ලස්සනම කෙල්ල
වෙන්න....
ඒත් මට පුලුවන් උබ කොහේ හරි ගිහින් එනකන් ..
මගේ කම රැකගෙන ඉන්න❤️?

❤️චාරී දිසානායක❤️

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago Woow eknm ??

Kavinda Malshan 4 years ago Kaata unath karanna puluwan eka vitharai. Denna puluwannet eka vitharai. Ekanam patta aaa

Kaveesha Lakmali 4 years ago Eka marama lassanai ❤️

චතූ 3 years ago ලස්සනයි ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps