Sherin Nathasha
5 years ago
92
1
1
???????
මල් මකරන්ද..,
වත්සුණු සුවද..,
මල් රේණු..,
ඇද හැලුණු..,
හරිත පැහැ..,
පත් මත ම..,
වැටී දිලිහිණු..,
හිරු කිරණ..,
නෙක වර්ණ..,
තටු සලන..,
පණ තියෙන..,
මල් වර්ණ..,
හිත නිවන..,
මිහි මතට..,
ආවේ ද..??
මල් සලබ..!!!
නතාෂා ප්රනාන්දු~✒️
2019/02/06