Mahesh Niroshan
2 years ago
142
3
1
.....තවම අදරෙයි මා.....
රහසේම හිත දවන
ආදරේ මතකයන්❤️❤️❤️
නුඹ ගැනම හිත හිතා
මා දුටුව හීනයක්❤️❤️❤️
තාම සොදුරුයි හිතට
නුඹ දුන්නු ප්‍රේමයත්❤️❤️❤️
තනි කමට ලග රැදෙයි
රිද වමින් සිත තවත්❤️❤️❤️
ආදරෙයි තවම මම
කියන්නට බැරි වුනත් ❤️❤️❤️
දැවෙන හිත හැර දමා
නුඹ මාව තනිකලත් ❤️❤️❤️
ලන් වෙන්න හිතෙනකොට
තවත් ඈතට ගියත් ❤️❤️❤️
හැර යන්න බැරි ලෙසම
හිත බැදෙයි තව තවත්❤️❤️❤️
@@@ niroshan @@@