කවිඳු මධුසංඛ Nisadas Count (1)
කවිඳු මධුසංඛ 2 years ago 162 6 3
ඉරි උඩ තැළුණු කතරක හිනැහෙන වැස්ස හිරිකඩ වැදුණු පොළොවක සෙනෙහස ඉස්ස විල් මඩ ගොහුරු වගුරක නෙළුමක් උස්ස නිල් දිය නුඹද පපුවක නිවෙමින් බැස්ස!? කිරී°
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps